to main page
Sinhala Explanatory Dictionary

අං අඃ අආ අක අඛ අග අඝ අඞ අඟ අච අජ අඤ අඥ අට අඩ අණ අඬ අත අථ අද අධ අන අඳ අප අබ අභ අම අඹ අය අර අල අව අශ අෂ අස අහ අළ අ‌
අං අං අංක අංග අංඟ අංච අංජ අංශ අංස
selected terms: 15 page 1 of 1
1. අංක ගණිතය
ඉලක්කම්වලින් ගණන් සෑදීමේ ශාස්ත්‍රය
2. අංකනය
අංක යෙදීමේ කාරිය; ඉලක්කම්වලින් ගණන් දැක්වීම
3. අංකපාලි
දරුවන් ඇකයෙහි තබාගෙන රැක ගන්නා තැනැත්තී; කිරිමව
4. අංකය
ගණනක් දැක්වීමට අංක ගණිතයෙහි යොදන රූපය ◊ සංබ්‍යාවක් දැක්වීමට යොදන රූපය
5. අංකරය
නැවක් නවතා තැබීම සඳහා දියට බාන යකඩ බරුව
6. අංකිත
ඉලක්කමෙන් ලකුණු කළ; අංකනය කළ
7. අංකුටය
මාපට ඇඟිල්ල; ඇතැම් මත්ස්‍යයන්ගේ ඉදිරිපස වැඩී ඇති කටුවක් වැනි උපාංගය
8. අංකුර පත්‍රය
දලු කොළය, ගොක් කොළය
9. අංකුරය
ශාකයක හෝ ශාඛාවක ළපටි අවස්ථාව; පැළය
10. අංකුරයා
පෙරුම් පුරන්නා යම් තත්වයකට ළඟාවන්නා
11. අංකුරෝත්පත්තිය
දලු දැමීම; රිකිලි දැමීම
12. අංකුශය
හෙණ්ඩුව, අකුස්ස; මඟුල් ලකුණක්
13. අංකූරා
උල් අං ඇති ගොනා; කපටියා; කෛරාටිකයා
14. අංකෙන්ද
උසට නොවැවෙන තැළූ විට සැර ගඳක් විහිදෙන හන්දි වෙදකමට ගන්නා ශාක විශේෂයක්
15. අංකෝල
පළොල්
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword