to main page
Sinhala Explanatory Dictionary
selected terms: 4 page 1 of 1
1. අංජන
අඳුන්; සිරුරෙහි ඇසෙහි ගල්වන කලු පාට ඖෂධීය ආලේපය
2. අංජනම
පේන කීම සඳහා පිළියෙළ කළ අඳුන
3. අංජලීය
බොකු කොට එක් කළ දෝත; (වැඳීමට) ඇඟිලි ඔසවා ගත් දෑත; දෝතට ගත් දෙය
4. අංජිලාවා
කරදියේ වෙසෙන තෝර ගණයට අයත් මත්ස්‍යයෙක් ◊ කරදිය මාලුවකුගේ නම