to main page
Sinhala Explanatory Dictionary
selected terms: 9 page 1 of 1
1. අංශ භාගය
ශරීරයේ එක් කොටසක් පණ නැති වීම ලක්ෂණ කොට ඇති රෝගය; පක්ෂාඝාතය
2. අංශකය
වෘත්තයකින් තුන්සිය හැටෙන් කොටස; උෂ්ණත්වය / කෝණ මැනීමේ ඒකකය
3. අංශය
පැත්ත; කාර්ය මණ්ඩලයක ශාඛාවක්; කොටස
4. අංශු මාත්‍රය
ඉතා කුඩා කොටස
5. අංශු මාලාව
රැස් වළල්ල
6. අංශුධර
සූර්යයා; රැස් ඇත්තා
7. අංශුපර්ණී
බෙහෙත් පැළෑටි විශේෂයක්; අස්වැන්න
8. අංශුමාලී
රැස් වළල්ලක් ඇත්තා; සූර්යයා
9. අංශුව
ඉතා සියුම් කොටස; අණුව