to main page
Sinhala Explanatory Dictionary
selected terms: 6 page 1 of 1
1. අංස කූටය
උරහිස; දසරුව
2. අංස ඵලකය
උරපත්ත
3. අංස මර්මය
උරහිස හා බෙල්ල අතර ඇති මරු තැන
4. අංසකඩය
භික්ෂූන් වහන්සේ අංශයක් වැසෙන සේ සිවුරට යටින් අඳින ඇඳුමක්; සිවුර; වම් උරය වසා දමන සිවුරු කඩ
5. අංසානම
රුවල බඳින රිටි ලීය
6. අංසිනය
අබ්බගාතය; අංශයක් හානි වීම හෝ දුබල වීම