to main page
Sinhala Explanatory Dictionary
selected terms: 6 page 1 of 1
1. අකර
අකුරු; ආකාරය; ආකරය
2. අකරතැබ්බය
නො සිතූ විපත්තිය
3. අකරහණ්
නිෂ්කාරණයේ; නිකරුණේ
4. අකර්මක
කර්මයක් නැති; ක්‍රියාත්මක නොවන
5. අකර්මණ්‍ය
ක්‍රියා විරහිත; වැඩ නොකෙරෙන
6. අකරාණේ
නිෂ්කාරණයේ; නිකරුණේ