to main page
Sinhala Explanatory Dictionary
selected terms: 7 page 1 of 1
1. අකා මකා
පුර්ව ක්‍රියාවකි; විනාශ කොට
2. අකාර පක්ෂියා
ගුරුළා
3. අකාරණය
අහේතුක බව
4. අකාරය
අ - යන්න
5. අකාරාදිය
ශබ්ද කෝෂය; අයන්න ආදී කොට ඇති අනුක්‍රමික වචන මාලාව
6. අකාරාන්ත
අ - යන්න අගට ඇති
7. අකාලික
කාල සීමාවක් නැති; කල් නොයවා විපාක දෙන