to main page
Sinhala Explanatory Dictionary
selected terms: 3 page 1 of 1
1. අකින්
ආකීර්ණ; ගැවසී ගත්
2. අකිරිය වාදය
කුසල් අකුසල් වල විපාක නැතැයි කියන මිථ්‍යා දර්ශනය
3. අකිල
සියලු; සමස්ත ◊ මුළු; සියලු