to main page
Sinhala Explanatory Dictionary
selected terms: 17 page 1 of 1
1. අකු ඇටය
බෙල්ලේ ඉදිරිපස සිට උරහිසට විහිදී ගිය ඇටය
2. අකුටිල
වක් නො වූ; අවංක; ඍජු
3. අකුණ
හෙණය
4. අකුදාව
බුදුරජාණන් වහන්සේගේ හකු ඇටය
5. අකුනුව
තිරය; ආවරණය
6. අකුර
හෝඩියේ අක්ෂරය; භාෂාවක ශබ්දයක් නියෝජනය කරන ලකුණ; ගල් කැටය; රියක අලවංගුව
7. අකුරට
නියෝග අනුව පමණක් වැඩ කරනවා
8. අකුරට යනවා
ඉගෙන ගැනීමට යනවා
9. අකුරු කලවිට
පිල්ලෑව; බොරලු ගල් සහිත කමත
10. අකුරු පහණ
බොරලු ගල්
11. අකුරු බොරලු
කුඩා ගල් කැට
12. අකුරු මිටිය
ගල් තළන අත් මිටිය
13. අකුරු හරඹය
ගල් කැට ඉලක්කයට විදීම
14. අකුල් හෙළනවා
එදිරි ව ක්‍රියා කරනවා; බාධා කරනවා
15. අකුශලය
පාප කර්මය; පාපය
16. අකුසලය
පාප කර්මය; පාපය
17. අකුස්ස
අංකුශය; හෙණ්ඩුව