to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. අඛණ්ඩ
නො කැඩුණු; නො බිඳුණු
2. අඛණ්ඩ ගණන
පූර්ණ සංබ්‍යාව
3. අඛණ්ඩ සංතතිය
නො කැඩී එන පරම්පරාව
4. අඛ්‍යාත
අප්‍රසිද්ධ
5. අඛාද්‍ය
නො කෑයුතු