to main page
Sinhala Explanatory Dictionary

අං අඃ අආ අක අඛ අග අඝ අඞ අඟ අච අජ අඤ අඥ අට අඩ අණ අඬ අත අථ අද අධ අන අඳ අප අබ අභ අම අඹ අය අර අල අව අශ අෂ අස අහ අළ අ‌
අග අග අගණ අගත අගද අගන අගප අගම අගර අගල අගව අගස අගහ අග් අගා අගි අගු අගෙ
selected terms: 102 page 1 of 6
1. අග
කෙළවර; අග්‍ර; ශ්‍රේෂ්ඨ; ගින්න; අග්නිය
2. අග කොණ
පිට බිත්තියේ පහත පිළ; බිතක්කන
3. අග බිසව
රජුගේ ප්‍රධාන දේවිය
4. අග මිණ
ප්‍රධාන මැණික; චූඩාමාණික්‍ය; මුදුන් මිණ
5. අග රොන්
ගිනි පුපුරු; ගිනි පුළිඟු
6. අග විප්
නායක බමුණා
7. අග සව්
අග්‍ර ශ්‍රාවක
8. අග සැව්
අග්‍ර ශ්‍රාවිකාව
9. අග සිළ
ගිනි සිළුව; ගිනි දැල්ල
10. අග සෙනෙවියා
ප්‍රධාන සේනාධිපති
11. අගණනීය
ගණන් කළ නොහැකි
12. අගණ්‍ය
ගණන් කළ නොහැකි
13. අගණිත
ගණන් කළ නොහැකි; ගණන් බලා නැති
14. අගති
යුක්තිය ඉක්මවා යෑම; නුසුදුසු ගමන
15. අගතිත
පිතා පුත්‍ර ශුද්ධාත්ම යන අග්‍ර ත්‍රිත්වය
16. අගතිඳු
අගස්ති නම් ඍෂිවරයා
17. අගතිය
ඡන්ද දෝස භය මෝහ යන සතර නිසා යුතුකම නොකිරීම හා යුක්තියට පටහැනි වීම
18. අගතිසි
අගස්ති නම් ඍෂිවරයා
19. අගද තන්ත්‍රය
විෂ වෙදකම
20. අගදය
බෙහෙත
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword