to main page
Sinhala Explanatory Dictionary
selected terms: 58 page 1 of 3
1. අඞගාංකරණය
ද්‍රව්‍යයක් අඟුරු හෝ කාබන් බවට පත් කිරීම
2. අඞ්ක ගණිතය
ඉලක්කම්වලින් ගණන් සෑදීමේ ශාස්ත්‍රය
3. අඞ්කපාලි
දරුවන් ඇකයෙහි තබාගෙන රැක ගන්නා තැනැත්තී; කිරිමව
4. අඞ්කය
සංබ්‍යාවක් දැක්වීමට යොදන රූපය
5. අඞ්කිත
ඉලක්කමෙන් ලකුණු කළ; අංකනය කළ
6. අඞ්කුංරෝත්පත්තිය
දලු දැමීම; රිකිලි දැමීම
7. අඞ්කුංශය
හෙණ්ඩුව, අකුස්ස; මඟුල් ලකුණක්
8. අඞ්කුර පත්‍රය
දලු කොළය, ගොක් කොළය
9. අඞ්කුරය
ශාකයක හෝ ශාඛාවක ළපටි අවස්ථාව; පැළය
10. අඞ්ගං හානිය
අවයව විනාශ වීම
11. අඞ්ගං හීන
අවයව අඩු, ශරීරයේ අවයව සම්පූර්ණ නොවූ
12. අඞ්ගංකූටය
හොරට බඩු කිරීම
13. අඞ්ගංචලනය
අවයව සෙලවීම
14. අඞ්ගංජාතය
රහසඟ; පුරුෂ හෝ ස්ත්‍රී ලිංගාවයවය
15. අඞ්ගංතිරේක
අංග කොටස් වශයෙන් වැඩි වන
16. අඞ්ගංතිලක
ආභරණයක්; සිවුසැට ආභරණවලින් එකක්
17. අඞ්ගංදය
අතේ උඩු කොටසෙහි පළඳින ආභරණයක්; කේයුරය; අඟු පළඳනාව
18. අඞ්ගංදාහය
ඇඟ දැවිල්ල
19. අඞ්ගංපරිත්‍යාගය
ශරීරයේ අංග පරිත්‍යාග කිරීම; ඇස් ඉස් මස් ලේ ආදී කොටස් දන් දීම
20. අඞ්ගංප්‍රසාධනය
ආභරණය, පැළඳුම