to main page
Sinhala Explanatory Dictionary

අං අඃ අආ අක අඛ අග අඝ අඞ අඟ අච අජ අඤ අඥ අට අඩ අණ අඬ අත අථ අද අධ අන අඳ අප අබ අභ අම අඹ අය අර අල අව අශ අෂ අස අහ අළ අ‌
අචල අච් අචි අචේ
selected terms: 10 page 1 of 1
1. අචල
නො සෙල්වෙන; ස්ථිර
2. අච්චියා
තාත්තා
3. අච්චු කඳ
තුවක්කුවේ අතින් අල්ලගන්නා කොටස; කරත්තයේ අලවංගුව උඩ සවිකළ ලීය; මුද්‍රණ යන්ත්‍රයේ කඩදාසි එතෙන කඳ
4. අච්චු වැඩ
මුද්‍රණ කටයුතු
5. අච්ඡන්න
නොවැසුණු; ආවරණය නොවූ
6. අච්ඡාදනය
වැසීම; ඇඳ ගැනීම; පෙරවීම ◊ වැසීම; ඇඳ ගැනීම; පෙරවීම
7. අච්ඡිද්‍ර
සිදුරු නැති; අකලංක
8. අචිර
වැඩි කල් නොපවතින
9. අචිරවතී
ඉන්දියාවේ පංච මහා ගංගාවලින් එකක්
10. අචේලක
රෙදි නො අඳින; නිර්වස්ත්‍ර; නිගණ්ඨ නිකායක්
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword