to main page
Sinhala Explanatory Dictionary
selected terms: 4 page 1 of 1
1. අඥ
නොදන්නා වූ; මෝඩ
2. අඥයා
නූගතා; මෝඩයා
3. අඥාත
නොදන්නා; නොවැටහුණු; නොහඳුනන; අප්‍රකට
4. අඥාන
මෝඩයා