to main page
Sinhala Explanatory Dictionary

අං අඃ අආ අක අඛ අග අඝ අඞ අඟ අච අජ අඤ අඥ අට අඩ අණ අඬ අත අථ අද අධ අන අඳ අප අබ අභ අම අඹ අය අර අල අව අශ අෂ අස අහ අළ අ‌
අඩ අඩ අඩං අඩක අඩඟ අඩඩ අඩත අඩන අඩප අඩම අඩය අඩව අඩස අඩළ අඩ් අඩා අඩි අඩී අඩු
selected terms: 70 page 1 of 4
1. අඩ
අර්ධය; අඳය; බදු වශයෙන් ගෙවන භෝග කොටස
2. අඩ කට්ටලය
යමක් අසුරා/තැන්පත් කොට නොතැබීම; අඩ පට්ටලය
3. අඩ කවය
කවයේ අර්ධය
4. අඩ කිරිය
කිරියකින් අර්ධය; අමුණු දෙක
5. අඩ කුරුපාව
මුදුන් යට ලීය දැරීමට බාල්ක මත සවි කළ කොට කණුව
6. අඩ කුළුඳුල
අඩ පත; පලමක බර
7. අඩ කෙළ
කෝටි භාගය; පනස් ලක්ෂය
8. අඩ දඩ
කලබල
9. අඩ දණ්ඩ
කෙටි සැරයටිය
10. අඩ දැණි
අඩක් දණ ගැසූ
11. අඩ දිටි
නෙත් කොණින් බැලීම
12. අඩ දී
බාගෙට මිදූණු කිරි
13. අඩ නින්ද
බාග නින්ද
14. අඩ පට්ටලය
යමක් අසුරා/තැන්පත් කොට නොතැබීම; අඩ පට්ටලය
15. අඩ පය
කොර ගසන පය
16. අඩ පරංගි
පෘතුගීසි භාෂාව හා මිශ්‍ර වූ භාෂාව
17. අඩ පලූ
අඩයට තබන ලද ලී කැබැල්ල
18. අඩ පොල්ල
අඩේට තබන පොල්ල; කරත්තය පාත්වීම වැළැක්වීමට තබන ලීය
19. අඩ මත
අර්ධ මාත්‍රාව; ලඝු අක්ෂරයක උච්චාරණ කාලයෙන් භාගය
20. අඩ මස
මසකින් අර්ධය; දවස් පසළොස
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword