to main page
Sinhala Explanatory Dictionary

අං අඃ අආ අක අඛ අග අඝ අඞ අඟ අච අජ අඤ අඥ අට අඩ අණ අඬ අත අථ අද අධ අන අඳ අප අබ අභ අම අඹ අය අර අල අව අශ අෂ අස අහ අළ අ‌
අඬ අඬන අඬා අඬු
selected terms: 12 page 1 of 1
1. අඬු කෝප්පය
අඬුවක් ඇති කෝප්පය
2. අඬු තලය
අඬුවක තලය; විදින කටු විශේෂයක්
3. අඬු තැටිය
පහන් වැටියේ දැවී ගිය තුඩ කපා දමන කතුරක් වැනි උපකරණය
4. අඬු පඬු
කෘමි සතුන්ගේ අත් පා
5. අඬු පියෙස
පුරුෂ ලිඟු පෙදෙස
6. අඬු බරි
අඬු රැසක් ඇති සතා
7. අඬු බහුරා
පත්තෑයා
8. අඬු මස්ස
පැරණි කාසි වර්ගයක්
9. අඬු මැස්සා
ගොයමට හානි කරන මැස්සෙක්
10. අඬු මිටිය
ඇණ ගැසීමට ගැලවීමට යොදා ගත හැකි මිටියක්
11. අඬුදාවා
බිත්තරයෙන් උපන් සතා; අණ්ඩජයා
12. අඬුව
ඇණ මුරිච්චි ආදිය ගැලවීම පිණිස පාවිච්චි කරන උපකරණය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword