to main page
Sinhala Explanatory Dictionary

අං අඃ අආ අක අඛ අග අඝ අඞ අඟ අච අජ අඤ අඥ අට අඩ අණ අඬ අත අථ අද අධ අන අඳ අප අබ අභ අම අඹ අය අර අල අව අශ අෂ අස අහ අළ අ‌
අදණ අදත අදම අදර අදහ අදළ අද් අදා අදි අදී අදු අදූ අදෘ අදේ
selected terms: 60 page 1 of 3
1. අදණ්ඩ
දඬුවම් නැති
2. අදත්තාදානය
නුදූන් දෙය ගැනීම; සොරකම
3. අදම්‍ය
දමනය කළ නොහැකි
4. අදමිටු
සාහසික; දමනය කළ නොහැකි; නොහික්මුණු
5. අදර
ආදරය
6. අදර විබත
ව්‍යාකරණයෙහි ආධාර විභක්තිය
7. අදර්ශනීය
නො දැකිය යුතු; කැත
8. අදහන
ආදාහනය
9. අදහනවා
විශ්වාස කරනවා, පිළිපදිනවා
10. අදහස
සිතෙහි පහළවන සිතුවිල්ල; අධ්‍යාශය
11. අදළ
මොළොක්; දැඩි නො වූ
12. අද්දර
අයින
13. අද්දවනවා
(ද්විත්ව ප්‍රයෝජ්‍ය) ඇදගෙන යන්ට සලස්වනවා
14. අද්ධික
මඟියා
15. අද්ධුතක
අ‌ඳෝනා කියන; සිත් කලඹවන
16. අද්භූත
පුදුම; විස්මය ජනක
17. අද්මිරාල්
නාවික හමුදාපතියා
18. අද්වකාත්
අධිනීතිඥයා
19. අද්වය
දෙකක් නොවන
20. අද්වයවාදී
දෙආකාරයකින් නොකියන්නා; බුදුන්වහන්සේ
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword