to main page
Sinhala Explanatory Dictionary

අං අඃ අආ අක අඛ අග අඝ අඞ අඟ අච අජ අඤ අඥ අට අඩ අණ අඬ අත අථ අද අධ අන අඳ අප අබ අභ අම අඹ අය අර අල අව අශ අෂ අස අහ අළ අ‌
අධඃ අධම අධර අධශ අධස අධ් අධා අධි අධී අධු අධෘ අධෝ
selected terms: 94 page 1 of 5
1. අධඃ
පහළ; යට; පාත
2. අධඃ ප්‍රදේශය
පහත කොටස
3. අධඃකාය
ඉඟටියෙන් පහත ශරීරය
4. අධඃපාත
පහත වැටීම
5. අධම
පහත්
6. අධර
යටිතොල; තොල
7. අධරපුට
සියුරුසන් දීමේ දී දෙතොල් එක් කිරීමෙන් සෑදෙන ගොටුව නොහොත් සිදුර
8. අධර්ම කර්මය
ධර්මවිරෝධී ක්‍රියාව
9. අධර්ම චර්යාව
ධර්මවිරෝධී වූ හැසිරීම
10. අධර්ම චෝදකයා
අධර්මයෙන් චෝදනා කරන්නා
11. අධර්ම පීඩා
අධාර්මික ක්‍රියාවන් නිසා සිදුවන පීඩා
12. අධර්ම සමාදානය
අධර්මය සේවනය කිරීම; අධර්මය පිළිගැනීම
13. අධර්මය
පාප ක්‍රියාව; මිථ්‍යා දෘෂ්ටිය
14. අධර්මවාදය
ධර්මයට විරුද්ධ වූ වාදය
15. අධර්මිෂ්ඨ
දැහැමි නොවූ; අදමිටු
16. අධරිකාව
ඕකිඩ් මලක යට මල් පෙත්ත; මී මැස්සන්ගේ ජිහ්වා කෙළවර තිබෙන ඛණ්ඩිකාව
17. අධශ්චේතනාව
සිත යට පැවති අදහස
18. අධශ්ශ්‍රෝතස
දිය පාරක හෝ නදියක යටි අත; යටි හොය
19. අධස්
පහළ; යට; පාත
20. අධස්තැන්
පහළ; යට; පාත
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword