to main page
Sinhala Explanatory Dictionary

අං අඃ අආ අක අඛ අග අඝ අඞ අඟ අච අජ අඤ අඥ අට අඩ අණ අඬ අත අථ අද අධ අන අඳ අප අබ අභ අම අඹ අය අර අල අව අශ අෂ අස අහ අළ අ‌
අනං අනග අනඩ අනත අනද අනන අනප අනබ අනභ අනම අනර අනල අනව අන් අනා අනැ අනි අනී අනු අනූ අනෘ අනෙ අනේ
selected terms: 442 page 1 of 23
1. අනංග ක්‍රීඩාව
කාම සේවනය
2. අනග
අගය කළ නොහැකි; අගය වැඩි
3. අනගාරික
ගිහිගෙයින් නික්මුණු
4. අනගැමියා
අනාගාමිකයා
5. අනගි
අගය කළ නොහැකි; අගය වැඩි
6. අනඩුව
අසාධාරණ / නීති විරෝධි ක්‍රියාව
7. අනත
කෙළවර නැති දේ; අනන්ත නම් නාග රාජයා; අනාත්මය
8. අනත්
කෙළවරක් නැති; අනාථ; අනාත්ම
9. අනතික්‍රමණය
ඉක්මවා නොයෑම
10. අනතික්‍රමණීය
ඉක්මවා නොයා යුතු; කඩ නො කළ යුතු
11. අනතිදුර
සමීප; දුර නො වූ
12. අනතිරික්ත
ඉතිරි නැති; නිරවශේෂ
13. අනතුර
අන්තරාය; විපත
14. අනතුරු
ඉන්පසු; ඉක්බිති
15. අනදර
ආදරයක් නැතිකම; අවමානය
16. අනන් මනන්
නිසරු කථා; ප්‍රලාප
17. අනන්ත
කෙළවරක් නැති
18. අනන්තජින
බුදු රජ; නිවන දිනූ උතුමා
19. අනන්තය
අගක් නැති වූව; අහස; නිර්වාණය
20. අනන්තර
අනතුරුව වූ
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword