to main page
Sinhala Explanatory Dictionary

අං අඃ අආ අක අඛ අග අඝ අඞ අඟ අච අජ අඤ අඥ අට අඩ අණ අඬ අත අථ අද අධ අන අඳ අප අබ අභ අම අඹ අය අර අල අව අශ අෂ අස අහ අළ අ‌
අබ අබග අබත අබද අබබ අබය අබර අබල අබව අබළ අබ් අබි අබු අබූ අබේ අබෝ
selected terms: 41 page 1 of 3
1. අබ
ඖෂධීය හා කුළු බඩු වශයෙන් ඇට ගන්නා පැළෑටියක්; දුරු වෙසෙසක්
2. අබග්ගය
අභාග්‍ය; ආපදාව
3. අබතුර
අභ්‍යන්තරය
4. අබද්ධ
එකට නොබැඳුණු
5. අබබ්බ
අදක්ෂ; අභව්‍ය; නුසුදුසු
6. අබයුත්තර මහ සෑය
අභයගිරි මහාචෛත්‍යය
7. අබර
බර නැති
8. අබල
දුබල
9. අබලන්
දුර්වල
10. අබලාව
ස්ත්‍රිය
11. අබවස
එළිමහන; අභ්‍යවකාශය
12. අබළුව
අබ පියල්ල
13. අබ් ධාරා
දිය දහර
14. අබ්ජ
දියෙහි උපන්
15. අබ්දය
වලාකුළ; මේඝය; වර්ෂය
16. අබ්‍ර
මීරන්
17. අබ්‍රම්සරය
මෙවුන්දම් සෙවීම; අබ්‍රහ්මචරියාව
18. අබ්‍රහ්මචර්යාව
මෛථුනයෙන් නොවැළකී සිටීම; මෛථුන සේවය
19. අබි
ඉතා; උසස්; ශ්‍රේෂ්ඨ ආදි අර්ථ දෙන උපසර්ගයක්; ඉදිරිපස
20. අබිගාතාය
තුවාලය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword