to main page
Sinhala Explanatory Dictionary

අං අඃ අආ අක අඛ අග අඝ අඞ අඟ අච අජ අඤ අඥ අට අඩ අණ අඬ අත අථ අද අධ අන අඳ අප අබ අභ අම අඹ අය අර අල අව අශ අෂ අස අහ අළ අ‌
අම අම අමග අමට අමඩ අමණ අමත අමථ අමද අමන අමය අමර අමල අම් අමා අමි අමී අමු අමූ අමෘ අමේ අමෝ
selected terms: 204 page 1 of 11
1. අම
අමෘතය; (අව්‍ය) අම්මේ; දියණියනි
2. අම කඩ
දිය රෙද්ද
3. අම පල
අමෘත; ඵලය; අරළු
4. අම පා
අමෘතය පානය කරන්නා; දෙවියා
5. අමග
නොමඟ
6. අමට්ටනවා
බලෙන් කරකවා අදිනවා
7. අමඩ
කොමඩු; කැකිරි
8. අමණයා
මෝඩයා; අශිෂ්ටයා
9. අමණ්ඩනය
සැරසිලි නොකිරීම
10. අමණ්ඩිත
සරසන ලද
11. අමත පද
මරණය නැති තැන; නිවන
12. අමතනවා
ආමන්ත්‍රණය කරනවා අඞගහනවා ◊ ආමන්ත්‍රණය කරනවා; කැඳවනවා
13. අමතර
අතිරේක
14. අමතරෙක්
වැඩිපුර; අහම්බෙන්
15. අමත්
මත් නො වූ; භෝජන පාත්‍රය
16. අමතාරය
කිරි මුහුද
17. අමථිත
නොකලඹන ලද
18. අමද්‍ය
මත් නොකරවන
19. අමද්‍යප
මද්‍යපානය නොකරන; මත් පැනින් වෙන් වූ
20. අමදිනවා
අතු ගානවා
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword