to main page
Sinhala Explanatory Dictionary
selected terms: 51 page 1 of 3
1. අඹ
මිහිරි ඵල මහිත ගස් වෙසෙසක්; ජලය; කාන්තාව; වලාකුළ ◊ පටන් ගැන්ම; ආරම්භය; කැලෑව, වනය
2. අඹ කවි
යාළු මිතුරන් එක් වී විනෝදයට කියන කවි
3. අඹ කැන
අඹ පොකුර
4. අඹ කෙළිය
ජල ක්‍රීඩාව
5. අඹ කොටය
සතුන් අඩක් කා බිම දැමූ ඉදුණු අඹ ගෙඩියේ ශේෂය
6. අඹ කොට්ටය
අඹ ඇටය
7. අඹ පැණි
අඹ ඉස්ම
8. අඹ පැන්
අඹ පනු බ
9. අඹ පිය
සමුද්‍රය
10. අඹ යහළු
ඉතා කුලුපග මිතුරා
11. අඹ යාළුවා
ඉතා කුලුපග මිතුරා
12. අඹ වැහි
ගිනිකොන ආසියාවේ මාර්තු සිට මැයි දක්වා වසින වැසි
13. අඹ විදමන
පත්තිනි දේවියගේ උපත කියන පැරණි සිංහල පද්‍ය ග්‍රන්ථය; කොහොඹ කංකාරියේ අඹ විදීම
14. අඹ විදුම
පත්තිනි පූජාව; එම පූජාව සඳහා කරන නැටීම
15. අඹ හළුවා
අධික ලෙස කෑම කන්නා; කෑදරයා; අධික ලෙස කතා කරන්නා; වාචාලයා
16. අඹ හැලි
දිය ඇල්ල; හෙළ විරිතක නම
17. අඹටුව
පැරණි දෙමළ කඳවුරක් තිබුණු ස්ථානයක්
18. අඹතලාව
මිහින්තලා කන්දේ තැන්න සහිත මුදුනක් හැඳින්වූ නාමය; අම්බස්ථලය
19. අඹනවා
පිරිමදිනවා; කර අඹනවා හෙවත් අණ්ඩ ඉවත් කරනවා මැටි ආදියෙන් තනනවා; ලුහු බඳිනවා
20. අඹපනු
අඹ පැනින් සෑදූ පානය