to main page
Sinhala Explanatory Dictionary

අං අඃ අආ අක අඛ අග අඝ අඞ අඟ අච අජ අඤ අඥ අට අඩ අණ අඬ අත අථ අද අධ අන අඳ අප අබ අභ අම අඹ අය අර අල අව අශ අෂ අස අහ අළ අ‌
අලං අලක අලග අලජ අලද අලප අලබ අලම අලඹ අලය අලර අලල අලව අලස අලළ අල් අලා අලැ අලි අලී අලු අලෙ අලෝ
selected terms: 85 page 1 of 5
1. අලංකරණය
සැරසීම; හැඩ වැඩ දැමීම
2. අලංකාරය
සැරසීම,; ආභරණය; ශෝභාව; සෞන්දර්යය
3. අලංකෘත
අලංකාර කරන ලද
4. අලක
කුවේරයාගේ රාජධානිය; වකුටු කෙස් රොද; කියුඹු වැල; ඇ තැම් වැල් ඉහළ නැඟීමට උදව් කර ගන්නා කෙඳි; අත් පහුර'
5. අලකලංචිය
කරදරය; කෝලාහලය; නොසන්සුන්කම
6. අලක්ත
ලතු හෙවත් ලා කිරි
7. අලකා
ලාකිරී; පාට කිරීමට ගන්නා සායම් වර්ගයක්
8. අලකාවලිය
කියඹුවැල
9. අලගද්දපම න්‍යාය
අලගර්දයා (සර්පයා) හිස ලඟින් තද කොට අල ්වා ගැනීම උපමා කොට ඇති වාද ක්‍රමය; විරුද්ධවාදියාගේ කථාව තර්කයෙන් තර කොට අල්වාගෙන බිඳ හෙළන කථා ක්‍රමය'
10. අලගර්දයා
විෂඝෝර සර්ප විශේෂයක්
11. අලගුඩුවා
බල වර්ගයේ මූදු මාළුවෙක්
12. අලගුව
ගණන් කිරීමේ දී දහය සියය ආදි ගණන් සම්‍පූර්ණ වූ බ ව දෑන ගැනීමට තබන ලකුණ'
13. අලගොඩුවා
බල වර්ගයේ මූදු මාළුවෙක්
14. අලජ්ජියා
ලජ්ජා නැති පුද්ගලයා
15. අලජ්ජිවාදය
අලජ්ජියෙකැයි කියා අපහාස කිරීම
16. අලදිවාදී
අලජ්ජින්ගේ මත දරන
17. අලපත
දිය නො රඳන ගහල නෙළුම් ආදියෙහි කොළ
18. අලබ්ධි
නොලද; නොලැබුණු
19. අලමෝසුව
උදේ ආහාරය
20. අලඹ
ආලම්බනය; එල්බීම
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword