to main page
Sinhala Explanatory Dictionary
selected terms: 175 page 1 of 9
1. අව කැටය
සී සෑමේ දී නඟුලට හැරී පෙරළෙන පස් පිඬ; වක්කඩෙන ් කපා පසෙකින් තබන පස් පිඬ'
2. අව දොර
අපායේ දොර
3. අවකනා
අවකන් දේශයේ (ඇෆ්ගනිස්ථානයේ) වැසියා
4. අවකර්ෂණය
ඉවතට තෙරපීම; ඉවත් කිරීම
5. අවකල්කිරියාව
අනාචාරය
6. අවක්කාර
කැළි කසල; ඉඳුල් ආහාර
7. අවක්කාර පාත්‍රය
පිණ්ඩපාතයෙන් තමන්ට වැඩි කොටස තබන භාජන ය'
8. අවකැපෙන
අශුභ; නොගැළපෙන
9. අවකෙළිය
අයථා මෛථුනය; අනාචාරය
10. අවගා ඔරුව
බෙහෙත් ඔරුව
11. අවගා සැළිය
පඬු හැලිය
12. අවගාරය
ලී වල හිල් විදින කටුව
13. අවගාහනය
බවුතීස්ම
14. අවගැමි
අපායගාමී
15. අවගුණ්ඪනය
මුහුණු වැස්ම
16. අවච්චාදිය
දෝෂාරෝපණය; අපහාසය; හිරිහැරය
17. අවච්ඡායාව
සෙවණැල්ල; සෙවණැල්ලෙන් වෙලාව ගැනීමේ දී අඩු ක ළ යුතු පියවර ගණන'
18. අවචාරිත්‍රය
නොමනා සිරිත
19. අවජඩයා
අධමයා; නීචයා
20. අවජාත
මවුපියනට වඩා පහත්; නීති ප්‍රකාර විවාහයකින් නූපන්