to main page
Sinhala Explanatory Dictionary
selected terms: 29 page 1 of 2
1. අශක්‍ය
නොහැකි; නුපුළුවන්
2. අශඬ්ක්‍ය
සැක නොකටයුතු
3. අශනි
අකුණ; හෙණය
4. අශනි පාතය
හෙණ ගැසීම
5. අශරණ ශරණ
අසරණයන්ට පිහිටවන
6. අශස්ත්‍ර
නිරායුධ
7. අශ්ම
ගල
8. අශ්ලීල
ග්‍රාම්‍ය; අශිෂ්ට
9. අශ්ව
ජවය ගැන ප්‍රසිද්ධ එනම් සිවුපාවා; අශ්වයා; තු රගයා; අසු'
10. අශ්ව බලය
අශ්ව ජවය
11. අශ්වාරෝහක
(අශ්ව + අරෝහක) අසුන් පිට යන්නා
12. අශ්‍රැ
කඳුළු
13. අශ්‍රැත
නො ඇසූ; නූගත්
14. අශාක්‍ය පුත්‍රයා
බුදුන්ගේ සැබෑ ශ්‍රාවකයකු නොවන්නා
15. අශාත
අප්‍රිය; පිළිකුල් සහගත
16. අශාසනික
බුදු සසුනට පටහැනි වූ
17. අශික්ෂිත
අශීලාචාර; අසික්කිත
18. අශිශිර
උණුසුම්
19. අශිෂ්ට
ශීලාචාර නො වූ; උපදෙස් නොලද
20. අශීති
අසූව