to main page
Sinhala Explanatory Dictionary
selected terms: 9 page 1 of 1
1. අෂ්ට
අටේ සංඛ්‍යාව
2. අෂ්ට කෝණය
අටපට්ටම; අෂ්ටාග්‍රය
3. අෂ්ට ජලය
(ළිඳ, විල, පොකුණ, ගල්තල, කඳුරැලි, ඔය, ගඟ යන තැන්හි ජලය හා වැසි ජලය ද යන) ජල වර්ග අට'
4. අෂ්ට ලවණ
(සවිඳ, සූවස; කළු, මුහුද, වැලිකර, බළල්, උද්භි ද, රෝම යන) බෙහෙතට ගන්නා ලුණු වර්ග අට'
5. අෂ්ට ලෝහ
(රන්, රිදී, තඹ, පිත්තල, තුත්තනාගම්, ඊයම්, යක ඩ, වානේ යන) ලෝහ අට'
6. අෂ්ටක
අටකින් යුතු දෙය
7. අෂ්ටපරිෂ්කාර
අටපිරිකර
8. අෂ්ටි
ගෙඩියක ඇටය හෝ මදය; ශරීරයේ ඇටය
9. අෂ්ටි කලාප
ඇටසැකිල්ල