to main page
Sinhala Explanatory Dictionary

අං අඃ අආ අක අඛ අග අඝ අඞ අඟ අච අජ අඤ අඥ අට අඩ අණ අඬ අත අථ අද අධ අන අඳ අප අබ අභ අම අඹ අය අර අල අව අශ අෂ අස අහ අළ අ‌
අස අසං අසක අසඞ අසත අසද අසන අසප අසබ අසභ අසම අසඹ අසර අසල අසව අසස අසහ අසළ අස් අසා අසැ අසි අසී අසු අසූ අසෘ අසෙ අසේ අසෝ
selected terms: 118 page 1 of 6
1. අස
කොටස; අංශකය; අසබඩ
2. අසංඥ
සංඥාවක් නැති
3. අසංස්කෘත ධර්මය
හේතු ප්‍රත්‍යයෙන් නොහටගත් ධර්මතාව; අසඞ ්ඛතය; නිවන'
4. අසක්කුව
නැතිබැරිකම; හදිසි උවමනාව
5. අසඞ්ඛ්‍ය
ගණන් කළ නොහැකි සංඛ්‍යාව; භාරතීය ගණන් ක් ‍රමයේ විශාලතම ගණන'
6. අසඞ්ග
ඇලීමක් නැති
7. අසඞ්තය
නිවන
8. අසත්
සත්‍ය නොවන; අයහපත්; නරක
9. අසත්පුරුෂයා
දුෂ්ටයා; නරක මිනිසා
10. අසති
සිහියෙන් තොර බව; පතිවත නැති ස්ත්‍රිය
11. අසදිස
සමාන නුවූ
12. අසදෘශ
සමාන නො වූ
13. අසනවා
ශ්‍රවණය කරනවා; ආඝ්‍රාණය කරනවා
14. අසන්
ආසන්න; සමීප
15. අසන්තක
අහිමි; අයිතිය නැති
16. අසන්තය
නැති දෙය
17. අසන්තයා
නරක මිනිහා; දුෂ්ටයා
18. අසන්තුෂ්ටිය
නොසතුට
19. අසනි
අකුණ; හෙණය ◊ අශනි බ
20. අසනිය මල්
විලඳ ඈ පුදකුසුම්; ලදපස්මල්
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword