to main page
Sinhala Explanatory Dictionary
selected terms: 8 page 1 of 1
1. අළක්කුව
පත දෙක
2. අළඹ
ලුණු ලේවාය
3. අළලනවා
අලළනවා බ
4. අළු ගසා දමනවා
සිරුරේ ගොරෝසු ගති ඉවත් වෙනවා'
5. අළු තබනවා
ගසක කඳ කැපීමේ දී පොරෝ පාර දීමට ඉඩක් ඇති කරනවා'
6. අළු රෝගය
පැළ ගොයමට සෑදෙන රෝගයක්
7. අළුත්
අලුත් බ
8. අළෙවිය
වෙළඳාම