to main page
Sinhala Explanatory Dictionary
selected terms: 54 page 1 of 3
1. ආකන්දය
අලය
2. ආකම්පනය
සෙලවීම; ගැස්ම; චඤ්චල වීම
3. ආකර
ආකාරය බ
4. ආකර ලුණු
සහිඳ ලුණු සෛන්ධව ලුණු
5. ආකරජ
ආකරයේ උපදින දේ; ලෝහ වර්ග හා මැණික්
6. ආකර්ණනය
කන් දීම; ඇසීම
7. ආකර්ණනීය
සවන් දිය යුතු; ඇසිය යුතු
8. ආකර්ෂණය
තමා වෙතට ඇද ගැනීම; ඇදී ඒම
9. ආකල
වර්තමානය
10. ආකල්ප
වේශය; ආකාරය; පැවැත්ම
11. ආකස්මික
බලාපොරොත්තු හෝ හේතු රහිත හදිසියේ වූ; අනපේක්ෂිත
12. ආකහේ
ආකාශය බ
13. ආක්ටික්
උත්තර ධ්‍රැව
14. ආක්ෂක
අක්ෂය පිළිබඳ වූ
15. ආක්ෂේපය
අ වැළැක්ලවීම; අක්ෂේප (ප්‍රතිශෙධ) නම් අලං කාරය; වලිප්පුව'
16. ආක්‍රන්දනය
කෑගැසීම; ඇඬීම
17. ආක්‍රන්දය
කෑගැසීම; ඇඬීම
18. ආක්‍රමණය
පෑගීම; යටත් කිරීම; රටක් අල්ලා ගැනීම
19. ආක්‍රමණිකයා
(රටවල්) අල්ලන්නා; බලයෙන් යටත් කරන්නා
20. ආක්‍රාන්ත
යටත් කළ