to main page
Sinhala Explanatory Dictionary
selected terms: 18 page 1 of 1
1. ආගණිතය
තක්සේරු කිරීම; ගණන් කිරීම
2. ආගත
අඩංගු වන; ආවා වූ; පරපුරෙන් පරපුරට හිමි වූ
3. ආගතානගත
පැමිණි නොපැමිණි; ඇති නැති
4. ආගදෝරු වැඩ
අන්තිමට කරන වැඩ; රන්කුඩුවලින් මුද්‍රණ වැඩ; සැරසීම'
5. ආගන්තුක
පිටතින් පැමිණි; අමුතු; අමුත්තන් පිළිබඳ
6. ආගන්තුජ
පිටස්තර හේතුන් නිසා ඇති වූ
7. ආගම
ඇදහිල්ල; ධර්මය
8. ආගම විධිය
වදනක අකුරු දෙකක් මැදට අමුතුවෙන් අකුරක් පැමි ණීම'
9. ආගමන
රටකට ඇතුල් වීම; පැමිනීම; සැපත් වීම
10. ආගමාන්තරය
වෙනස් වූ සම්ප්‍රදාය; වෙනස් වූ මතය; අන්‍ය ආග ම'
11. ආගමාභියෝගය
ආගම ධර්මය නිතර පුරුදු පුහුණු කිරීම
12. ආගමික
ආගමකට අයත්
13. ආගර වෙනවා
හැරී යනවා; නාය යනවා
14. ආග්නේය
ගින්න හා සම්බන්ධ; අග්නියෙහි උණුසුම ගැබ් කර ගත්; ගිනි කඳු පිපිරී මෙන් සෑදුණු ආග්නේය පාෂාණ'
15. ආග්නේය රසය
ඕජාව; ආහාර දිරවීම පහසු වන සේ ආග්න්‍යාශ යෙන් ගලන රසය'
16. ආගාර
ගෘහය; නිවස
17. ආගාරිකයා
ගෘහස්ථයා; ගිහියා
18. ආගිරි ගානවා
හරක් තප්පුලනවා; අඬනවා; කෑ ගසනවා; උදරයේ හඬ නැගෙනවා'