to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. ආච්ජදන
සෙවිලි කරන; වසන; හංගන
2. ආච්ජන්දනය
ඇඳීම; ඇඳුම; පොරොවනය; හැඳ ගැනීම; පෙරවීම
3. ආච්ජන්න
සැඟවුණු; ආවරණය වූ
4. ආච්ජාදන
සෙවිලි කරන; වසන; හංගන
5. ආච්ජින්න
කපා දැමු; පැහැර ගත්