to main page
Sinhala Explanatory Dictionary
selected terms: 7 page 1 of 1
1. ආචාර උපචාර
ගරු බුහුමන්
2. ආචාර ශිලය
මනා හැසිරීම; පිළිවෙත් පිරීම; පැවතෙන යහපත් ස ිරිත් විරිත් උනන්දුවෙන් පැවැත්වීම'
3. ආචාර සමාචාරය
ගෞරව කිරීම හා පිළිගැනීම
4. ආචාරය
ශිෂ්ට හැසිරීම; ගෞරව දැක්විම; සිරිත් පැවැත්වීම
5. ආචාර්ය
හසුරුවන්නා; ගුරු
6. ආචාර්යවාද
ගුරු කුල මත, ඇදුරු පරපුරේ ඉගැන්වීම
7. ආචාර්යාරිය
ගුරු බිරිඳ