to main page
Sinhala Explanatory Dictionary

ආං ආක ආඛ ආග ආඝ ආඞ ආඟ ආච ආජ ආඥ ආට ආඩ ආඪ ආණ ආඬ ආත ආද ආධ ආන ආඳ ආප ආබ ආභ ආම ආය ආර ආල ආව ආශ ආෂ ආස ආහ ආළ
ආචන ආචර ආච් ආචා ආචී ආචු
selected terms: 16 page 1 of 1
1. ආචන්ද්‍රාර්‍කස්ථායි
ඉර සඳ පවත්නා තුරු
2. ආචරණ
පුරුදු කිරීම; පිළිවෙත් කිරීම
3. ආච්ජදන
සෙවිලි කරන; වසන; හංගන
4. ආච්ජන්දනය
ඇඳීම; ඇඳුම; පොරොවනය; හැඳ ගැනීම; පෙරවීම
5. ආච්ජන්න
සැඟවුණු; ආවරණය වූ
6. ආච්ජාදන
සෙවිලි කරන; වසන; හංගන
7. ආච්ජින්න
කපා දැමු; පැහැර ගත්
8. ආචාර උපචාර
ගරු බුහුමන්
9. ආචාර ශිලය
මනා හැසිරීම; පිළිවෙත් පිරීම; පැවතෙන යහපත් ස ිරිත් විරිත් උනන්දුවෙන් පැවැත්වීම'
10. ආචාර සමාචාරය
ගෞරව කිරීම හා පිළිගැනීම
11. ආචාරය
ශිෂ්ට හැසිරීම; ගෞරව දැක්විම; සිරිත් පැවැත්වීම
12. ආචාර්ය
හසුරුවන්නා; ගුරු
13. ආචාර්යවාද
ගුරු කුල මත, ඇදුරු පරපුරේ ඉගැන්වීම
14. ආචාර්යාරිය
ගුරු බිරිඳ
15. ආචීර්ණ
කලක් පැවතෙන
16. ආචුෂණය
උරා ගැනීම
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword