About
Dictionary Plugin
Feedback
Disclaimer
Sinhala Explanatory Dictionary
අ
ආ
ඇ
ඈ
ඉ
ඊ
උ
ඌ
ඍ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ණ
ත
ථ
ද
ධ
න
ප
ඵ
බ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
ආං
ආක
ආඛ
ආග
ආඝ
ආඞ
ආඟ
ආච
ආජ
ආඥ
ආට
ආඩ
ආඪ
ආණ
ආඬ
ආත
ආද
ආධ
ආන
ආඳ
ආප
ආබ
ආභ
ආම
ආය
ආර
ආල
ආව
ආශ
ආෂ
ආස
ආහ
ආළ
ආචන
ආචර
ආච්
ආචා
ආචී
ආචු
selected terms: 16
page 1 of 1
1.
ආචන්ද්රාර්කස්ථායි
ඉර සඳ පවත්නා තුරු
2.
ආචරණ
පුරුදු කිරීම; පිළිවෙත් කිරීම
3.
ආච්ජදන
සෙවිලි කරන; වසන; හංගන
4.
ආච්ජන්දනය
ඇඳීම; ඇඳුම; පොරොවනය; හැඳ ගැනීම; පෙරවීම
5.
ආච්ජන්න
සැඟවුණු; ආවරණය වූ
6.
ආච්ජාදන
සෙවිලි කරන; වසන; හංගන
7.
ආච්ජින්න
කපා දැමු; පැහැර ගත්
8.
ආචාර උපචාර
ගරු බුහුමන්
9.
ආචාර ශිලය
මනා හැසිරීම; පිළිවෙත් පිරීම; පැවතෙන යහපත් ස ිරිත් විරිත් උනන්දුවෙන් පැවැත්වීම'
10.
ආචාර සමාචාරය
ගෞරව කිරීම හා පිළිගැනීම
11.
ආචාරය
ශිෂ්ට හැසිරීම; ගෞරව දැක්විම; සිරිත් පැවැත්වීම
12.
ආචාර්ය
හසුරුවන්නා; ගුරු
13.
ආචාර්යවාද
ගුරු කුල මත, ඇදුරු පරපුරේ ඉගැන්වීම
14.
ආචාර්යාරිය
ගුරු බිරිඳ
15.
ආචීර්ණ
කලක් පැවතෙන
16.
ආචුෂණය
උරා ගැනීම
to main page
About
•
Dictionary Plugin
•
Feedback
•
Disclaimer
top of page
© 2008
www.sinhaladictionary.org
XHTML
|
CSS
Powered by
Glossword