to main page
Sinhala Explanatory Dictionary

ආං ආක ආඛ ආග ආඝ ආඞ ආඟ ආච ආජ ආඥ ආට ආඩ ආඪ ආණ ආඬ ආත ආද ආධ ආන ආඳ ආප ආබ ආභ ආම ආය ආර ආල ආව ආශ ආෂ ආස ආහ ආළ
ආජඤ ආජා ආජී
selected terms: 6 page 1 of 1
1. ආජඤ්ඤ
උසස් වර්ගයට අයත්; අජානීය
2. ආජානීය
උසස් කුලයට අයත්; ඉහළ වර්ගයේ උපන්
3. ආජානේය
උසස් කුලයට අයත්; ඉහළ වර්ගයේ උපන්
4. ආජීව පාරිශූද්ධිය
දිවි පැවැත්මෙහි පිරිසිදු බව; නිර්දෝෂ ී දිවි පැවැත්ම'
5. ආජීවක
බුදුන් දවස විසූ තාපස පිරිසක්
6. ආජීවය
ජීවිතාන්තය තෙක් පැවැත්ම; දිවි පැවැත්ම
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword