to main page
Sinhala Explanatory Dictionary
selected terms: 7 page 1 of 1
1. ආඥප්ත
ඇණවුම් කළ; අණ කරන ලද
2. ආඥා
නියම කිරීම; අණ; අණ දීම
3. ආඥා චක්‍රය
අණසක
4. ආඥා දායකයා
තමාගේ තනි ආඥාවෙන් රට පාලනය කරන්නා; ඒකාධිපතිය ා'
5. ආඥා පත්‍රය
අණ ලියූ පත්‍රිකාව; රාජ්‍ය නියමය ඇතුළත් ලේඛ නය'
6. ආඥා රේඛාව
අණසක පවත්නා ක්‍රම දක්වන රේඛාව
7. ආඥාප්තිය
ඇණවුම් කිරීම; නියම කිරීම; නියමය