to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. ආටවිකයා
වැද්දා; වන වාසයෙහි ජීවත් වන්නා; වනාරක්ෂකයා
2. ආටානාටිය
අග දී අමනුෂ්‍ය උපක්‍රම දුරු කරනු සඳහා ද ේශනා කරන පිරිත් සූත්‍රයක්'
3. ආටිචෝක්
හුළංකීරිය; සූලම් පිටි ලබා ගන්නා අල පඳුරු විශේ ෂයක්'
4. ආටිසියානු ළිඳ
නළ ළිඳ
5. ආටෝප
ව්‍යාජ පෙනුම; ඝන බව; උකු බව; උදාරම; බඩ පිපු ම'