to main page
Sinhala Explanatory Dictionary
selected terms: 6 page 1 of 1
1. ආඩකී
තෝර පරිප්පු
2. ආඩතාඩය
නොසැලකිලිමත් බව; අප්‍රවේසම; අපිළිවෙළ
3. ආඩපලි
දෝෂාරෝපණය; නොක්කඩු; වග පළි
4. ආඩපළිය
නෝක්කඩුව; දෝෂාරෝපණය
5. ආඩම්බර
උඩඟු; මහ උඩැක්කිය
6. ආඩය
තුවාලයක් සුව වන විට එහි ඇතිවන වියලි සම; මල් වෙඩිල ්ලක් නැඟී පැතිරෙන ඉඩ ප්‍රමාණය'