to main page
Sinhala Explanatory Dictionary
selected terms: 6 page 1 of 1
1. ආණ
නියෝගය; අණ; ආඥාව
2. ආණම
කුරහන් තලප ආදි කෑමට මුං; එළවළු; දඩ මස් ආදිය යොදා සාදා ගන්නා උකු හොද්ද'
3. ආණා දේශනා
නියෝග පැනවීමේ දේශනා ඇතුළත් විනය පිටකය
4. ආණාභරණ
දේවාලවල ඇති ආයුධ විශේෂ; දේවාභරණ
5. ආණි කට්ටුව
වේල්ල; ඇණිකට්; අමුණ
6. ආණි මර්මය
දණහිස අසළ පිහිටි මරු තැන