to main page
Sinhala Explanatory Dictionary
selected terms: 3 page 1 of 1
1. ආඬාරය
හඬ නඟා ගලන දිය පහර; කැලෑව; උස් පහත් කළ හැකි; වැ ටක් වැනි ගේට්ටුවක්'
2. ආඬි
ඉන්දියාවේ ආන්ධු හෙවත් තෙලිඟු ප්‍රදේශයේ වසන ද මිළ ජන කොටසක්'
3. ආඬි මානය
පතල් හා ළිං ආදියෙන් දිය ඇද ගැනීම සඳහා යොදා ග න්නා උපකරණයක්'