to main page
Sinhala Explanatory Dictionary
selected terms: 4 page 1 of 1
1. ආතප
අව්ව; හිරු රැස්; (කෙලෙස්) තැවීම
2. ආතපත්‍රය
අවු අත්ත; කුඩය; තල් අත්ත
3. ආතපය
ඉර අව්ව; හිරු එළිය
4. ආතපාන්ධය
ගිනියම නිසා ඇතිවන ඇස් ලෙඩක්; නිලංකාරය