to main page
Sinhala Explanatory Dictionary
selected terms: 9 page 1 of 1
1. ආත්තම්මා
මවගේත් පියාගේත් මව; මහළු කාන්තාව
2. ආත්තු පාත්තු
උදවු; උපකාර
3. ආත්ම
තමා; ප්‍රාණ; ජීව
4. ආත්ම බන්ධු
ලේ නෑයා
5. ආත්මජ
පුතා; තමාගෙන් උපන්
6. ආත්මජා
දුව; තමාගෙන් උපන්නී
7. ආත්මර්ද්ධිය
ස්වාධීනතාව; තමාගේ එඩිතර බව
8. ආත්මවාදය
නොනැසෙන ජීවයක් ඇතැයි යන දෘෂ්ටිවාදය
9. ආත්මෝත්තර්ෂණය
තමා උසස් කොට වර්ණනා කර ගැනීම; තමා උසස් කර ගනිමින් කරන කථාව