to main page
Sinhala Explanatory Dictionary

ආං ආක ආඛ ආග ආඝ ආඞ ආඟ ආච ආජ ආඥ ආට ආඩ ආඪ ආණ ආඬ ආත ආද ආධ ආන ආඳ ආප ආබ ආභ ආම ආය ආර ආල ආව ආශ ආෂ ආස ආහ ආළ
ආත ආතත ආතන ආතප ආතම ආතර ආත් ආතා ආති
selected terms: 24 page 1 of 2
1. ආත පාත
ළඟ පාත; ළඟ; අසල
2. ආත පාත නැති
අනෙකකුගේ පිළිසරණක් නැති; තමන් සතු දෙයක් න ැති'
3. ආතතය
එකැස් බෙරය; රබාන
4. ආතනය
ඇදෙන සුලු
5. ආතප
අව්ව; හිරු රැස්; (කෙලෙස්) තැවීම
6. ආතපත්‍රය
අවු අත්ත; කුඩය; තල් අත්ත
7. ආතපය
ඉර අව්ව; හිරු එළිය
8. ආතපාන්ධය
ගිනියම නිසා ඇතිවන ඇස් ලෙඩක්; නිලංකාරය
9. ආතම්මා
මවගේත් පියාගේත් මව; මහළු කාන්තාව
10. ආතරණය
එතරවීම; එතෙරට යාම
11. ආතර්පණය
තෘප්තිය; සෑහීමට පත් වීම හෝ පත් කිරීම
12. ආත්තම්මා
මවගේත් පියාගේත් මව; මහළු කාන්තාව
13. ආත්තු පාත්තු
උදවු; උපකාර
14. ආත්ම
තමා; ප්‍රාණ; ජීව
15. ආත්ම බන්ධු
ලේ නෑයා
16. ආත්මජ
පුතා; තමාගෙන් උපන්
17. ආත්මජා
දුව; තමාගෙන් උපන්නී
18. ආත්මර්ද්ධිය
ස්වාධීනතාව; තමාගේ එඩිතර බව
19. ආත්මවාදය
නොනැසෙන ජීවයක් ඇතැයි යන දෘෂ්ටිවාදය
20. ආත්මෝත්තර්ෂණය
තමා උසස් කොට වර්ණනා කර ගැනීම; තමා උසස් කර ගනිමින් කරන කථාව
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword