to main page
Sinhala Explanatory Dictionary
selected terms: 7 page 1 of 1
1. ආදානය
අර ගැනීම; පැහැර ගැනීම; අල්ලා ගැනීම
2. ආදායකයා
දීමනාවක් ලබන්නා
3. ආදායම
උපයන මුදල
4. ආදාර
සරණ; උපකාරය; උදව්ව; නොමිලයේ ලබන උපකරණ හෝ භාණ්ඩ; පිහිට
5. ආදාහන මළුව
මළ සිරුර දවන; දවා අළු තැන්පත් කරන බිම් පෙදෙස; මහනුවර සමයේ රජ පවුලේ අයගේ මළසිරුරු දැවූ හා අළු තැන්පත් කළ බිම් කොටස
6. ආදාහනය
දැවීම; මළ සිරුර දැවීම
7. ආදාහ්‍යපටකර
මැග්නීසියම්; මූල ධාතුවක්