to main page
Sinhala Explanatory Dictionary
selected terms: 11 page 1 of 1
1. ආදි
ප්‍රමුඛ; ආරම්භ; පුරාණ; මුල්
2. ආදි බ්‍රහ්මචරියකය
සෝවාන් වීමට පළමු රැක්ක යුතු බඹසර ශීලය
3. ආදි බුද්ධ
මහායාන බුදු සමයේ සඳහන් ලෝකයේ පහළ වූ පළමු බුදු රජ
4. ආදිකල්පික
ඈත අතීතයට අයත්; යල් පැන ගිය
5. ආදිච්ච
අදිතියගේ පුතා; සුර්යයා
6. ආදිත්‍ය
අදිතියගේ පුතා; සුර්යයා
7. ආදිත්‍ය වංශය
සූර්ය වංශය
8. ආදිත්‍යබන්ධු
බුදු රජ; සූර්ය ඥාති
9. ආදිපාද
ඈපා; රජකුමරෙකුට හෝ වංශාධිපතියෙකුට පිරිනැමෙන පදවි නාමයක්
10. ආදිම
මුල්; ප්‍රථම; ආරම්භක
11. ආදිමුඛ
වාහල්කඩ