to main page
Sinhala Explanatory Dictionary
selected terms: 29 page 1 of 2
1. ආදම්
ආදිමයා; ලෝකයේ පළමු මිනිසා
2. ආදරය
ස්නේහය; ඇල්ම; බැඳීම
3. ආදර්ශකය
කැඩපත
4. ආදර්ශය
පාඩම; මඟ පෙන්වීම; කණ්ණාඩිය; කැටපත; අනුකෘතිය
5. ආද්‍ය
මුලින් පිහිටි
6. ආද්‍යන්ත
මුල හා අග
7. ආදානය
අර ගැනීම; පැහැර ගැනීම; අල්ලා ගැනීම
8. ආදායකයා
දීමනාවක් ලබන්නා
9. ආදායම
උපයන මුදල
10. ආදාර
සරණ; උපකාරය; උදව්ව; නොමිලයේ ලබන උපකරණ හෝ භාණ්ඩ; පිහිට
11. ආදාහන මළුව
මළ සිරුර දවන; දවා අළු තැන්පත් කරන බිම් පෙදෙස; මහනුවර සමයේ රජ පවුලේ අයගේ මළසිරුරු දැවූ හා අළු තැන්පත් කළ බිම් කොටස
12. ආදාහනය
දැවීම; මළ සිරුර දැවීම
13. ආදාහ්‍යපටකර
මැග්නීසියම්; මූල ධාතුවක්
14. ආදි
ප්‍රමුඛ; ආරම්භ; පුරාණ; මුල්
15. ආදි බ්‍රහ්මචරියකය
සෝවාන් වීමට පළමු රැක්ක යුතු බඹසර ශීලය
16. ආදි බුද්ධ
මහායාන බුදු සමයේ සඳහන් ලෝකයේ පහළ වූ පළමු බුදු රජ
17. ආදිකල්පික
ඈත අතීතයට අයත්; යල් පැන ගිය
18. ආදිච්ච
අදිතියගේ පුතා; සුර්යයා
19. ආදිත්‍ය
අදිතියගේ පුතා; සුර්යයා
20. ආදිත්‍ය වංශය
සූර්ය වංශය