to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. ආනනය
මුහුණ; වුවන; මුඛය; කටකලියාව
2. ආනනවා
කටින් හුස්ම පිට කරනවා; ඈනුම් අරිනවා
3. ආනන්තරික
අනතුරුව ම පැමිණෙන / සිදුවන
4. ආනන්දය
සන්තෝෂය; සතුට
5. ආනන්දරක
සතුට උපදවන; ප්‍රීතිය ගෙන දෙන