to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. ආන්තර
ඇතුළෙහි වූ; ඇතුලින් ම ලැබෙන
2. ආන්තර ස්කන්ධය
න්‍යෂ්ටිය
3. ආන්ත්‍රික
අකුනු හෙවත් බඩවැල්
4. ආන්ධ්‍ර
දකුණු ඉන්දියාවේ නැගෙනහිර; පිහිටි ප්‍රාන් ත දේශයක්; තෙලිඟු රට; එරටෙහි වැසියා; ඔවුන්ගේ භාෂාව; තෙලිඟු බස'
5. ආන්ධාන් කරනවා
හික්මවනවා; හීලෑ කරනවා