to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. ආනාදි
ගුරුළා; පරම්පරා ගණනක සිට පැවත එන; කපටි; තක්කඩි
2. ආනාදියා
කපටියා; තක්කඩියා
3. ආනාපාන
හුස්ම ගැනීම හා හෙලීම; ආශ්වාස ප්‍රාශ්වාස කිරීම
4. ආනාශංසය
ආනිශංසය
5. ආනාහය
මල/ මුත්‍ර බද්ධය/ වඩප්පුව; අඩස්සිය