to main page
Sinhala Explanatory Dictionary
selected terms: 14 page 1 of 1
1. ආපණ
සල්පිල; වෙළඳසල
2. ආපණ ශාලාව
වෙළඳ හල
3. ආපත්ති
පැමිණීම; (විනය) ශික්ෂා පදයක් බිඳීම; ඇවත; ආපදාව'
4. ආපදා
බාධාව; කරදරය; විපත්තිය
5. ආපදාපන්න
විපතට පත් වූ
6. ආපන්න
පැමිණි
7. ආප්ත
දැනුමැතියා
8. ආප්ත වචනය
දැනුමැති වදන
9. ආප්තෝපදේශය
(ආප්ත + උපදේශය) දැනුමැතියකුගේ උපදේශය; පිළි ගත යුතු කියමන'
10. ආපාන
බීම; මධු පානය
11. ආපාන ක්‍රීඩාව
මධුපානෝත්සවය
12. ආපාන ශාලාව
තැබෑරුම; සුරාහල; අවන් හල
13. ආපානය
බැහීම; වැටීම; ඉඳුරන්ට ගොදුරු වීම
14. ආපෝ
ජලය; ආපෝ ධාතුව