to main page
Sinhala Explanatory Dictionary
selected terms: 6 page 1 of 1
1. ආභරණ
පළඳනා
2. ආභස්සර
බබළන; බඹලොවක නමක්
3. ආභ්‍යන්තරික
අභ්‍යන්තරයෙන් හෙවත් ඇතුළත වූ; ඉතා සමීප
4. ආභාෂණය
ඔවුනොවුන් කතා බහ කිරීම
5. ආභාසය
පැහැදිලි බව; එළිය; කාන්තිය; යමකින් ඇතිවන බලපෑම්
6. ආභිචාරික
අභිචාර පිළිබඳ වූ; අනවින ආදිය පිළිබඳ වූ