to main page
Sinhala Explanatory Dictionary

ආං ආක ආඛ ආග ආඝ ආඞ ආඟ ආච ආජ ආඥ ආට ආඩ ආඪ ආණ ආඬ ආත ආද ආධ ආන ආඳ ආප ආබ ආභ ආම ආය ආර ආල ආව ආශ ආෂ ආස ආහ ආළ
ආම ආම ආමන ආමර ආමල ආම් ආමි ආමු ආමො ආමෝ
selected terms: 20 page 1 of 1
1. ආම
අමු; නොපැසුණු
2. ආම අතීසාරය
නොදිරවන ලද ආහාර නිසා ඇතිවන පාචන රෝගය
3. ආම ජීවරය
ආහාර නොදිරවීම නිසා හට ගන්නා උණ
4. ආමන්ත්‍රණය
ඇමතීම; කතා කිරීම; හැඩගැසීම
5. ආමර්ශනය
ස්පර්ශ කිරීම; අතගෑම
6. ආමර්ෂය
තරහ; ක්‍රෝධය
7. ආමලක
නෙල්ලි ගෙඩිය
8. ආම්පන්න
(වැඩකට) අවශ්‍ය උපකරණ
9. ආම්ලය
ඇඹුල
10. ආම්‍රේඩිත
නැවත නැවත කීම
11. ආමිනි බෝලය
වර්ණවත් වීදුරු බෝලය
12. ආමිරි බෝලය
වර්ණවත් වීදුරු බෝලය
13. ආමිෂ
පරිභෝගයට අවශ්‍ය දෑ; කෑම බීම
14. ආමිෂ දානය
සිවුපසය දීම; උපභෝග පරිභෝග වස්තු දීම
15. ආමිස
පරිභෝගයට අවශ්‍ය දෑ; කෑම බීම
16. ආමිස ලාභය
වස්තු ලාභය
17. ආමු
අඹ
18. ආමුඛය
වගාව; ආරම්භය
19. ආමොද
සතුට; මනා සුවඳ; අමෘතය
20. ආමෝද
සතුට; විභේදන සුවඳ
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword